photo විකුණලා සල්ලි හොයමු


Foap

                මේ ඇප් එකේ නම තමයි foap. අන්තර්ජාලයෙන්  මුදල්  උපයන්න හිතාගෙන ඉන්න අයට මේ ඇප් එක සාර්ථක ක්‍රමයක්,
              ඔයා ලග computer එකක් නැති උනාට ප්‍රශ්නයක් නෑ. මේ ඇප් එක හදලා තියෙන්නෙ ජංගම දුරකතන වලට. 
            මෙ foap ඇප් එක Android සහ apple ජංගම දුරකතන වලට ලබා ගත හැකියි.


ඔයාට හොද කැමරාවක් හෝ phone එකක් තියෙනවනම් ඔයාට මේ වැඩේ කරන්න පුලුවන්. හරි වැඩි කතා ඕන නෑ මේකයි මේ ඇප් එකෙන් වෙන්නෙ. 
       ඔයා ෆෝන් එකෙන් හරි කැමරාවකින් හරි ගහන ලස්සන ඕනම වර්ගයක ෆොටෝ මේ ඇප් එක හරහා පිට රට ඉන්න අයට විකුණන්න පුලුවන්.
     



උඩ තියෙන විදියට කරලා ඔයා ෆොටෝ එක upload කරන්න.
එයාලට ඒ ෆොටෝ එක වටින ගානට ඔයාට ඩොලර් වලින් ගෙවනවා.

මේක 100% සාර්ථක ක්‍රමයක්. ඔයාට ඩොලර් 5ට වඩා සල්ලි ලැබිලානම්  ඒක paypal  හරහා  withdraw කරගන්න පුලුවන්.
නිකන්ම ඉන්නෙ නැතුව කරලම බලන්න. මොනවා හරි ප්‍රශ්නයක් නම්, ආටිකල් එක ගැන කමෙන්ට් එකක් දාලම   යන්න.








Comments

Popular posts from this blog

පොඩි වැඩ කරලා දවසට ඩොලර් 10ට වඩා හොයමු

සල්ලි දීලා කාඩ් දාපු කාලේ ඉවරයි

මාරයා කියන්නෙ කවුද