පොඩි වැඩ කරලා දවසට ඩොලර් 10ට වඩා හොයමු
අද කියලා දෙන්න හදන්නෙ ෆේස්බුක් වල උඩට පාතට යන එකේ පැයක් මහන්සි වෙලා දවසට ඩොලර් 10 ට වඩා හොයන ක්‍රමයක්.
මේක වෙබ් සයිට් එකක්. මේකෙදී අපිට රට අය පොඩි පොඩි ජොබ්ස් පෝස්ට් කරනවා. අපිට ඒ ජොබ් එක කාරන්න පුලුවන්නම් අපි කරලා දුන්නම ඒ ජොබ් එක දාපු කෙනා අපිට ඒ ජොබ් එක වෙනුවෙන් වැය කරන මුදල දෙනවා.
මේ තියෙන්නෙ ඒ පෝස්ට් කරලා තියෙන ජොබ්, ඕන කෙනෙක්ට කාරන්න පුලුවන් සීමාවක් නෑ.
මේ වැඩ කරලා වගේම තව විදියකිනුත් සල්ලි හොයන්න පුලුවන්. ඒ තමයි, අපි මේ වෙබ් සයිට් එක ට්ජුල රෙජිස්ටර් උනාම අපිට referral ලින්ක් එකක් දෙනවා. ඒ ලින්ක් එකෙන් ගියාම ලින්ක් එකෙන් යන කෙනාටයි ලින්ක් එකේ අයිති කාරයටයි ඩොලර් එකක් පමණ ලැබෙනවා.
මේ තියෙන්නෙ මගෙ ලින්ක් එක. මේකෙන් ගිහින් ඔයා රෙජිස්ටර් වෙන්න.

https://picoworkers.com/?a=132f28eb
මේ සයිට් එකේ නම picoworkers. කරලම බලන්න නිකන් ඉන්න එකේ ඩොලර් 10ත් ලොකු දෙයක් නේද ?
රෙජිස්ටෙර් වෙන්න ඔයාගෙ ඩීටේල්ස් දුන්නම එයාලා අපිට මේල් එකක් එවනවා account එක confirm කරන්න මේල් එකක් එවනවා, ඒක නිසා හරි මේල් එකක් දෙන්න.
මතක ඇතුව මගෙ ලින්ක් එකෙන් යන්න.
ඔයා දවසම මහන්සි උනොත් දවසට ඩොලර් 50ට වඩා උපයන්න පුලුවන්.

අපි හොයන සල්ලි paypal හරහා වගෙ තත් විදි වලට withdraw කරන්න පුලුවන්.
පෝස්ට් එක හොදයි නම් කමෙන්ට් එකක් දාලා යන්න.
මගෙ you tube channel එකත් subscribe කරලාම යන්න,
ලින්ක්
https://youtu.be/6vl4gKLjjdw
ජයම වේවා
Comments
Post a Comment