දවසින් ඩොලර් 20ට වඩා හොයමු


ඔන්න අදත් මං ගෙනාවා ඔන් ලයින් සල්ලි හොයන්න පුලුවන් කරමයක්. මේක වෙබ් සයිට් එකක්,
උඩ තියෙන රූපෙ වගේ මේ සයිට් එකේ නම තමයි iRazoo.

අන්තර්ජාලයේ මුදල් උපයන්න ගොඩක් අය ආසයි, ඒත් කරගන්න බෑ. තේරෙණ විදියට කියලා දෙන්නම්. මේ සයිට් එකෙ කරන්න තියෙන්නෙ පොයින්ට් හොයන්න. පොයින්ට් 12000කට ඩොලර් 20ක් වගේ ගන්න පුලුවන්, හරිම සරලයි.

වෙනත් වෙබ් සයිට් වලින් කට්ටිය ගෙන්න ගන්න, එයලගෙ පොඩි පොඩි ඉවෙන්ට්, එහෙමත් නැත්තම් ප්‍රශ්ණ වලට උත්තර දෙන්න වගේ දේවල් තමා කරන්න තියෙන්නෙ.



ඔය දේවල් කරන අතරේ සමාජ ජාලා වල ශෙයා කරහමත් පොයින්ට් එකතු වෙනවා.



උඩ ෆොටෝ එකේ තියෙන්නෙ මේ වෙබ් සයිට් එකෙන් වැඩ කරන අයට ලබා දුන්න මුදල් ප්‍රමාණය. මේක දවසින් දවස වෙනස් වෙනවා.

ලොකුදෙයක් නෑ. පොඩි දේවල් ටිකක් දෙන්න තියෙන්නෙ  sign up වෙන්න.
ඔයා ලොග් නාම පොයින්ට් 100ක් ලැබෙනවා
මේල් එක්ක වෙරිෆයි කරාම තව 50 ක් එනවා.





උඩ ඩෑශ්බෝඩ් එකේ  ඉවෙන්ට් තියෙනවා ඒවා කම්ප්ලීට් කරාම අපිට පොයින් එකතු කරගන්න පුලුවන්. හරිම ලෙස්සියෙන් මහන්සි උනොත් දවට පොයින් 12000 සම්පූර්ණ කරලා ඩොලර් 20 ක්  ගන්න පුලුවන් හරිම ලේසියෙන්



කලින් රෙජිස්ටර් උන කෙනෙක්ගෙ රිෆරල් කෝඩ් එකක් ගැහුවම තවත් පොයින්ට් එකතු වෙනවා

1. iRazoo වල ලින්ක් එක. https://www.irazoo.com/ මේකෙන් යන්න
2. Pramo code එක AW5SYW




එහෙනම් ජය වේවා.
ප්‍රශ්නයක් ආවොත් කමෙන්ට් එකක් දාන්න 

Comments

Popular posts from this blog

පොඩි වැඩ කරලා දවසට ඩොලර් 10ට වඩා හොයමු

සල්ලි දීලා කාඩ් දාපු කාලේ ඉවරයි

මාරයා කියන්නෙ කවුද