පැය භාගෙන් ඩොලර් 140ට වඩා හොයමු.
ඔන්න යාලුවනෙ අද මං කියලා දෙන්න යන්නෙ වැඩ කරලා වගේම රිෆරල් වලිනුත් සල්ලි ගොඩක් හොයන්න පුලුවන් සයිට් එකක් ගැන.
මේකෙ විශේශය නම් රිෆරල් කෙනෙක්ගෙන් අපිට ඩොලර් 50ක් ලැබෙනවා.
උඩ ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න.

100% shure කරන්න පුලුවන් සයිට් එකක්.
මේකෙ එක කම්පැනි වල නිශ්පාදන සහ ඔවුන්ගේ ප්‍රචාරයන් වගේ දේවල් කරන්න තියෙන්නෙ..
ඒ කම්පැනී වල විස්තරයක් එක්ක තවත් රිෆරල් එකක් එයාලා දෙනවා. ඒකටත් ජොයින් වෙන පලවෙනි 5 දෙනට ඩොලර් 50 ගානෙ. ලැබෙනවා.
කෙටියෙන්ම කීවොත් එයාලා අපිව ඉන්ටර්ව් කරනවා. survey එකට උත්තර දීලත් සල්ලි හොයන්න පුලුවන්.
උඩ ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙලා ඔයාම බලන්න. මාත් තාම අද්‍යනය කරනව. කරලා වීඩියෝ එකක් දාන්නම්.
නිකන් ඉදලා සල්ලි හොයන්න බෑ. හැම දෙයක්ම උත්සාහ කරන්න.
ජය වේවා.

Comments
Post a Comment